පොදු ගිවිසුමට අත්සන් තැබේ

null

ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන සමග දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන ඇතිකරගන්නා ගිවිසුමට අත්සන් තැබීම අද පෙරවරුවේදී කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදි සිදුවිය.

මෙම අවස්ථාවට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා යන මහත්වරු ඇතුළු විශාල එක්ව සිටියහ.

ආගමික වතාවත් වලින් පසුව අත්සන් තැබීම සිදුවිය.

එම ගිවිසුම පහතින්.

null
null

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>