පොලිස් නිලධාරීනුත් ගංජා ප්‍රවාහනයේ

null

ගංජා තොගයක් ලොරියකින් ප‍්‍රවාහනය කරමින් සිටි පොලිස් පරීක්ෂවරයෙකු හා ඔහුගේ බිරිය ඇඹිලිපිටිය නගරයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඇඹිලිපිටිය පොලිසියට ලැබුණු ඔත්තුවක් අනුව ඔරලෝසු කණුව අසලදී මෙවැටලීම සිදු කර ඇති අතර ගංජා ගෝනි 10ක් එහි තිබූ බවත් ලොරියේ සිිටි සැකකරුවකු පැන ගිය බවත් පොලිසිය පවසයි.

පසුව පොලීසිය එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අදාළ පොලිස් පරීක්ෂකවරයායි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවාය පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක්.

ගංජා ප්‍රවාහනය කරමින් තිබු ලොරිය පොලිස් නිලධරයාගේ බිරියට අයිති බවට තොරතුරු ඇති බවත් පොලිසිය පවසයි.

null
null
null

pics – ලංකාදීප

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>