පොළොන්නරුවේ එජාප නායකයාට හෘදයාබාධයක්

null

එක්සත් ජාතික පක්ෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට නායකත්වය දෙමින් තරග කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා හෘදයාබාධයක් නිසා රෝහල් ගත කර ඇති බව නෙත් නිව්ස් වාර්තා කරයි.

පොළොන්නරුව රෝහලට ඔහුව ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කොළඹට රැගෙන ඒමට නියමිතය.

පොලොන්නරුව දිස්ත්‍රික්කය එජපාය ජයගනු ලැබීය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>