පෞද්ගලික අංශයේත් වැටුප් වැඩිවන ලකුණු

null

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (13) පැවැත්වුණි. ඒ, අධිකරණ සහ කම්කරු අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන්.

එහිදී පෞද්ගලික අංශයට සියයට 15ත් 35ත් අතර ප‍්‍රමාණයකින් වැටුප් වැඩි කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. පඩිපාලක සභා යටතේ පවතින ආයතනවල සේවකයන්ගේ වැටුප් රුපියල් දස දහසකින් වැඩිවීම කෙරෙහිද, පඩි පාළක සභාව යටතට නොඑන ආයතනවල සේවක වැටුප් 10‍% කින් වැඩි කිරීම කෙරෙහිද අවදානය යොමුවූ බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

එසේ වැටුප් වැඩි කිරීම සකී‍්‍රය කිරිම සඳහා එකඟතා වලට ඉදිරිසති තුනේදී එළඹීමට නියමිත බවද වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>