බදියුදීන් තවත් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි

null

මෙවර මහමැතිවරණයේදී දේශපාලන පක්‍ෂවලට මන්තී‍්‍ර ධුර බෙදී ගිය ආකාරය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් මහතා සැක පළ කරයි.

ඔහු නායකත්වය දරණ අකිල ඉලංගෙයි මක්කල් කොංග‍්‍රසය දිස්ති‍්‍රක්ක කිහිපයක් සදහා තරග වැදුණේ එක්සත් ජාතික පක්‍ෂය සමග සන්ධානගතවයි.

කෙසේවෙතත් දිගාමඩුල්ල දිස්ති‍්‍රක්කය සදහා ඔවුන් තනිව තරග වැදුණු අතර එහිදී තමන් ඉහළ ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් බවත් ඒ අනුව එම දිස්ති‍්‍රක්කයෙන් තමන්ට මන්තී‍්‍ර ධුරයක් ලැබීමට තිබූ බවත් රිෂාඞ් බදියුදීන් මහතා පෙන්වාදෙයි.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි කොළඹ ඊයේ (22) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර ඇත්තේ පක්ෂයට ලැබීමට නියමිත තවත් මන්ත්‍රී ධූරයක් නොලැබීම වෙනුවෙන් එය ලබා ගැනීමේ අරමුණින් නීති මගින් කටයුතු කිරීමට තීරණය කළ බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>