13 Jan 2015
බන්දුල ගුණවර්ධනත් විදේශ ගතවේ
මහින්ද රාජපක්ෂ මහතාගේ ජනපතිවරණ පරාජයත් සමග ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් විදේශ ගත වන අයුරු දක්නට ලැබේ.
ඊයේ (12) දිනයේ මෙලෙස විදේශ ගතවී තිබෙන්නේ හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතායි. ඔහු සිය බිරිඳ හා දරුවන් සමග දහවල් 12.30 ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 868 දරණ ගුවන් යානයෙන් චීනය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.