බලය අතහැරීම මට ගැටලුවක් නොවෙයි

null

බලය අතහැරීම තමාට ගැටලුවක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිපළ නිකුත්වීමටත් පෙර තමා එම ධූරයෙන් ඉවත් වූ බවයි.

ගාල්ල – හිනිදුම ප්‍රදේශයේ ඊයේ (03) පැවැති උත්සවයකට සහභාගිවීමෙන් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

රට තුළ මුදල් තිබුණ ද සංවර්ධනය එකතැන නැවතී ඇති බවද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර තිබේ.

එමෙන්ම වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නැතිවේවා යන්න තමන් ප්‍රාර්ථනා කරන බවද හෙතෙම පවසා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>