බලු කපුටු දානයේ ආරවුල වෙඩි තැබීමකින් අවසන්

null

කළුතර නෑබඩ කජුගස්වත්ත ප‍්‍රදේශයේ ඊයේ රාති‍්‍ර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක් පමණ වන පුද්ගලයෙක්.

ඥාතීන් දෙදෙනෙකු අතර බලු කපුටු දානයක් සම්බන්ධයෙන් හටගත් ආරවුලකින් පසු එක් අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය පැවසී ය.

කෙසේ වෙතත් සැකකර ඥාතියා මේ වන විට ප‍්‍රදේශයෙන් පලාගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>