බසයක් පෙරලී 35ක් රෝහලේ

null

හබරණ – ත‍්‍රිකුණාමලය ප‍්‍රධාන මාර්ගයේ ඉනාමළුව ප‍්‍රදේශයේදී අද පෙරවරුවේ ලොරි රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 50 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

පෞද්ගලික බස් රථයක් වෙනත් වාහනයක් පසුකර යාමට උත්සහ කිරීමේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී ලොරි රථයේද ගැටී පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇත.

තුවාල ලැබූවන්ගෙන් 35 දෙනෙකු මේ වනවිට ප‍්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි. කෑගල්ලේ සිට කඳුරුවෙල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්වී ඇත.

null
null
null
null

pics – නෙත් නිව්ස්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>