බස්වලට මුදල් නොගෙව්වාට මහින්දට නඩු

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව නඩු පවරන බව ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසයි. ඒ පසුගිය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ යොදා ගැනීම වෙනුවෙන් අය විය යුතු ගාස්තු මෙතෙක් නෙගෙවීම හේතුවෙනි.

මොණරාගල අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ රුපියල් ලක්ෂ 1925ක මුදලක් මෙතෙක් ශ්‍රී ලංගමයට ගෙවා නොමැති බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>