බස් රථයක් පෙරළී යාමෙන් කුඩා දරුවෙකු මරුට

null

කෑගල්ල – දම්පල්ගොඩ ප්‍රදේශයේ අද උදෑසන මගී ප‍්‍රවාහන බස් රථයක් පෙරළී යාමෙන් කුඩා පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. අනතුරින් තුවාල ලැබූ ගණන 44 බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් අනතුර සිදු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

අනතුරින් බරපතල තුවාල ලැබූවන් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා උඳුගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු කෑගල්ල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>