බාලදක්ෂ ලේන්සුව සිරවී සිසුවෙකු මරුට

01

කොළඹ ප්‍රදේශයේ පිහිටි පොලිස් නිල නිවාසයක පදිංචි සිටි වයස අවුරුදු 12ක පමණ පාසල් සිසුවෙකු ඊයේ අවාසනාවන්ත ලෙස බාලදක්ෂ කර ලේන්සුව ගෙලෙහි සිරවීමෙන් මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ නාලන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකි.

මෙම දරුවා නිවසේ සෙල්ලම් කරමින් සිටියදී තම වැඩිමහල් සහෝදරයාගේ බාලදක්ෂ ඇඳුම හා කර ලේන්සුව පැළඳගෙන සිට ඇති අතර නිවසේ ඇඳට ඉහලින් සවිකර තිබු මදුරුදැල් කොක්කක කර ලේන්සුව සිරවී ඇත. එය ඉවත්කර ගැනීමට උත්සහ කිරීමේදී තවත් එය ගෙලට සිරවී ඇති අතර අසාද්‍ය තත්වයෙන් ඔහුව කොළඹ මහා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙම සිදුවීම නිසා ඔහුගේ සොහොයුරා දැඩි කම්පනයට පත්ව ඇති බව වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>