බැංකු ගිණුම් තහනම ඉවත් කරන ලෙස උදයන්තිගෙන් ඉල්ලීමක්

null

සිය බැංකු ගිණුම් තහනම් කරමින් පනවා ඇති නියෝගය ඉවත් කරන ලෙස චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළි උදයන්ති කුලතුංග කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදා නැමැති පුද්ගලයා සමඟ මූල්‍ය ගනුදෙනු පැවැත්වු බවට චෝදනා කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන ඇති බව ඇය පවසා ඇත.

ඒ අනුව අදාළ ඉල්ලීම ලබන 19 වනදා සලකා බැලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා තීරණය කර තිබේ.

පෙර පළවූ පුවත පහතින්…

වෙලේ සුදාගේ සල්ලි උදයන්ති තම සොයුරියගේ ගිණුමට දාලා

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>