බැසිල් බන්ධනාගාර රෝහලට මාරුවෙයි

null

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනො එළඹෙන පස් වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

කෙසේ වෙතත් පසුව බැසිල් රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහල වෙත මාරුකර යවා තිබේ.

වෛද්‍ය නිර්දේශ මත සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත ඒ මහතාව බන්ධනාගාර රෝහල වෙත මාරුකර යවා ඇති බවත්, අනෙකුත් පුද්ගලයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයේම රඳවා ඇති බවත් පොලීසිය පවසා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>