බැසිල් මූල්‍ය අපරාධ කොට්ඨාසයට යයි

null

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට ගොස් තිබේ.

දිවි නැගුම ව්‍යාපෘතියේ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට මෙලෙස කැඳවීමක් කර ඇති බව පොලීසිය පවසයි.

බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් කට උත්තරයක් ලබා ගන්නා ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධීකරණය විසින් ද නියෝගයක් ලබා දුන් අතර මේ හේතුවෙන් මාස 03ක් පමණ විදේශ ගතව සිටි බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ නැවත ශ්‍රී ලංකාවට පැමිණියා.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>