බැසිල් රාජපක්ෂ ඇමරිකා යයි

null

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අළුයම දිවයිනෙන් ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබේ.

අද අලූයම 2.55 ට එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ.කේ. 349 ගුවන් යානයෙන් හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ මහත්මිය ද ගුවන්තොටුපල ප්‍රභූ පර්යන්තය හරහා රටින් පිටව ගොස් තිබේ.

ඔවුන් ඩුබායි හරහා අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවරට ලගාවීමට නියමිත බව වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>