බිරිඳ ඝාතනයකර සැමියා වස බොයි

null

මහියංගණය – පින්නගොල්ල ප්‍රදේශයේ තියුණු ආයුධවලින් පහරදී තම බිරිඳ ඝාතනය කළ සැමියෙකු වස පානය කර දිවි නසාගැනීමට උත්සාහ කර තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිගයාම නිසා මෙය සිදුව ඇති අතර නිවස අසල පිහිටි හේනකදී මෙම ඝාතනය සිදු කර තිබේ.

වස පානය කිරීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන 40 හැවිරිදි සැමියා බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. ඝාතනයට ලක්වූ 26 හැවිරිදි කාන්තාවට වයස අවුරුදු 2 ක සහ 7 ක දරුවන් දෙදෙනෙකුද සිටින බව සඳහන්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>