බිරිඳ වාහනයේදීම දරුවා බිහිකළ හැටි සැමියා වීඩියෝ කරලා

null

ඇමෙරිකාවේ හූස්ටන්හි දරුවා ලැබීමට රෝහලකට යමින් සිටි කාන්තාවකට මෝටර් රථය තුලදීම දරුවා ලැබී තිබේ. වෛද්‍යවරුන් මවට ලබා දී තිබූ දින වකවානුවලට අනුව ඇය රෝහල්ගත වීමට ගොස් තිබෙන්නේ ඇගේ සැමියා සමගයි.

කෙසේ වෙතත් රෝහලට යන අතරතුරදීම ඇයට දරුවා ලැබීමට අමාරු වී තිබේ. බිරිඳගේ හැසිරීමේ වෙනසක් පෙන්වුවත් සැමියා කලබල නොවී මෙම සිදුවීම සිය කැමරාවෙන් පටිගත කිරීමට පටන්ගෙන ඇත.

එම අවස්ථාවේදී ඇය මෝටර් රථය තුලදීම පිරිමි දරුවෙකු බිහි කර තිබේ. මෙම දරුවා උපදින විට බර රාත්තල් 10 කි.

දරුවා සහ මව නිරෝගිව සිටින බවද වාර්තා වේ. එම වීඩියෝව පහතින්…(සංවේදී අය නැරඹීමෙන් වළකින්න)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>