බුදුරුව පච්චයක් කෙටූ කතාවට හිරුණිකාගෙන් පිළිතුරක්

null

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ඉලක්කර ගනිමින් ෆේස් බුක් සමාජ ජාලය හරහා පැතිර යන ඡායාරූපයක් වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට ඇය කටයුතු කර තිබේ.

මෙම ඡායාරූපයෙන් කියැවෙන්නේ ඇගේ පිට ප්‍රදේශයේ පච්චයක් ලෙස බුදුරුව යොදාගෙන ඇති බවත්, ඇය පිට වැසෙන සේ සාරි හැට්ටය අඳින්නේ එම පච්චය සැඟවීමට බවත් ය.

එයට පිළිතුරු දෙමින් හිරුණිකා පවසන්නේ එය තමන්ගේ සිරුරේ පවතින්නක් නොවන බවත්, නිර්මාණකරුවන් එම පච්චය උපුටාගෙන ඇත්තේ ඇෂ්ලි පීලර් නමැති විදෙස් ජාතික කාන්තාවක තමන්ගේ පිටේ බුදු රුව පච්චය ගැන කියමින් අන්තර්ජාලයට මුදාහැරිය ඡායාරූපයකින් බවත් ය.

මෙය තමා ඉලක්ක කර ගනිමින් මඩ ව්‍යාපාර සිදුකරන පුද්ලගයන්ගේ කාර්යයක් බවත්, තමා වටේට කෛරාටිකයින් හා නූගත් පුදල්ගයින් සිටින විට ඔවුන් සමහර පුද්ලගයන්ට හිරිහැර කිරීම සඳහා ආගමද යොදා ගන්නා බවත් ඇය පවසයි.

null

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>