බෙදුම්වාදය ඇතුළු වාද භේද පරදමු

null

ජාතිවාදයට, ආගම්වාදයට සහ පළාත්වාදයට එරෙහිව ජනවාරි 8 වන දා තම යුතුකම ඉටුකරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

බෙදී වෙන්වී දේශපාලනය කිරීමට තමාට කිසිදු අවස්ථාවක් නොමැති බව ප්‍රකාශ කල ජනාධිපතිවරයා වැඩි දුරටත් තමන් ජාති භේද හෝ ආගම් භේද නොසලකන බවද සියලූ දෙනාට සමව සලකන බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ වවුනියාවේ ඊයේ (02) පැවති ජන රැළියකට එක්වෙමිනි.

මාතෘ භූමිය රැකගැනීමට සියලූදෙනාම එකම ජාතියක් ලෙස සහෝදරත්වයෙන් අත්වැල් බැඳගත යුතු යුගය දැන් එළැඹ තිබෙන බව මන්නාරමේ පැවති ජන රැළියේදී ජනපති පැවසුවේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>