බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යන ලකුණු

null

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී ඉහළ යා හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

මෙවර අයවැයෙන් ජාතිය ගොඩ නැගීමේ බද්ද සියයට 4 දක්වා ඉහළ දමා ඇති බැවින් මෙම තත්ත්වය මතුවන බව එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා ප‍්‍රකාශ කරයි.

මිල වැඩි කිරීම ගැන මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සාකච්ඡා කළත් ඊට පැහැදිළි පිළිතුරක් නොලැබුණු බවත් හෙතෙම සඳහන් කර තිබේ.

එම නිසා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ යනු ඇති බව වාර්තා වෙයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>