බොදු බල සේනාවේ සහය මහින්දට

null

අද පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ඥාණසාර හිමියෝ ප්‍රකාශ කලේ තම සංවිධානයේ සහය මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට ලබා දෙන බවයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ ප්‍රකාශ කලේ කුමන්ත්‍රණ වලට රට පාවා දිය නොහැකි බවත් ජනාධිපතිවරණයේදී පුර්ණ සහය මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට ලබාදෙන බවත්ය.

එමෙන්ම පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින මෛත්‍රීපාල සිරිසෙන් මහතාට නැවතත් ආණ්ඩුවට පැමිණෙන ලෙස ආරාධනා කරන බවද ඥාණසාර හිමියෝ පවසා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>