බෝම්බයක් පෙන්වා දඹුල්ලේ බැංකුවක් කොල්ලකන හැටි – Video

null

මුහුණ ආවරණය කරගනිමින් දඹුල්ලේ පෞද්ගලික බැංකුවකට ඇතුළු වූ පුද්ගලයෙකු කවුන්ටරයේ සිටි සේවිකාවකට අත්බෝම්බයක් පෙන්නා රුපියල් 790,000ක පමණ මුදලක් කොල්ලකා පලාගොස් තිබේ.

ඊයේ (13) පෙරවරු 9.30ට පමණ මෙම මුදල් කොල්ලය සිදුව ඇති අතර මුදල් පැහැරගත් පුද්ගලයා එහි සිටි තවත් සේවකයෙකු ද බලහත්කාරයෙන් ත්‍රීවිල් රථයකට නංවාගෙන පලාගොස් ඇත.

අනතුරුව ත්‍රීවිලරයෙන් ටික දුරක් ගමන් කිරීමෙන් පසු කොල්ලකරු බසයකට නැඟ ගොස් ඇති අතර සේවකයා යළි බැංකුවට පැමිණ ඇති බව පොලීසිය කියයි.

එම සිද්ධියේ CCTV දර්ශන පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>