බෝඹුරුඇල්ලෙන් නාන්න ගිය සිසුවා මරුට

null

ඌව පරණගම, බෝඹුරුඇල්ලේ දියනෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිළී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ නුවරඑළිය, කුඩාඔය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 19ක පාසල් සිසුවෙකි.

තවත් මිතුරන් පිරිසක් සමග දියනෑමට ගිය අවස්ථාවේ ඔහු මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෘත ශරීරය ඌව පරණගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>