භාරත ඝාතනය පිළිබඳ පරීක්ෂණ අවසන්

null

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අවසන් වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසා තිබේ.

අද පුවත් වාර්තා කරන පරිදි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය දීර්ඝ ලෙස පරීක්ෂණ පැවැත්වූ බවත්, එම සියලුම පරීක්ෂණ මේ වනවිට අවසන්ව ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු පුද්ගලයන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පවරන බව ඔහු අවධාරණය කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>