භික්ෂුවගේ මමියට තාමත් පණ තියෙනවලු

null

පසුගිය 27 වැනිදා මොන්ගෝලියාවේ උතුරු මැද ප්‍රදේශයෙන් සොයාගත් භික්ෂුවකගේ මමිය බොහෝ දෙනෙකුව විමතියට පත්කළේ එය සංරක්ෂණය වී තිබුණු ආකාරයෙනි.

එය සොයාගත් පිරිස පැවසුවේ ඉතාම ගැඹුරු භාවනා යෝගී ඉරියව්වක සිටින භාවනා යෝගී භික්ෂුවකගේ මමිය අවුරුදු 200ක් පමණ පැරණි විය හැකි බවයි.

මෙම මමියට පණ තිබෙන බවට ඇතැම් බෞද්ධ හිමිවරුන් පවසන බව විදෙස් වාර්තා වල දැක්වේ. මෙම හිමිනම අපවත් වී නැති බවත්, පද්මාසන ක්‍රමයේ පිහිටා ඉතා විරල හා ගැඹුරු භාවනාවක යෙදෙමින් සිටින බවත් මෙම බෞද්ධ හිමිවරුන් පවසන බව ඒජන්සි වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත් තවමත් මෙම මමිය පිලිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ පැවැත්වේ. ඉන් අනතුරුව තොරතුරු රැසක් හෙළිවනු ඇති බව සඳහන්.

මිට පෙර පළවූ පුවත පහතින්.

අවුරුදු 200ක් පැරණි භික්ෂුවකගේ මමියක් සොයාගැනේ

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>