මගේ පැතුම ශ්‍රී මහා බෝධිය,දළදා මාළිගය වැඳපුදා ගැනීමයි.

null

පසුගියදා ඉන්දියාවේ නවදිල්ලියේදී ඉන්දු ශ්‍රී ලංකා බෞද්ධ භික්ෂූන් අතර හමුවක් පවත්වා තිබේ. එයට ටිබෙට් බෞද්ධ නායක දලයිලාමා හිමියන් ද සහභාගී වී ඇත.

උන්වහන්සේ එහිදී පවසා ඇත්තේ ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී දළදා මාළිගය සහ ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීම සිය ප්‍රාර්ථනාව බව යි.

ශ්‍රී මහා බෝධි සමාගමේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ දලයිලාමා හිමියන්ට මෙරටට පැමිණෙන ලෙස මහා සංඝරත්නය එහිදී ආරාධනා කළ බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>