මතුගමට එස්.ටී.එෆ්. ආරක්ෂාව

null

ඊයේ (18) දහවල් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මතුගම – අගලවත්ත ප‍්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් අතර එම ගැටුම හටගෙන තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>