මධ්‍යම ආණ්ඩුකාරවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

null

වසර 9ක කාලයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු ටිකිරි කොබ්බෑකඩුව මහතා ඊයේ (18) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ආණ්ඩුකාරවරයා විසින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත අද යොමු කරනු ඇති බවට නෙත් නිව්ස් වාර්තා කරයි.

ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ධූර කාලය මේ වසරේ දෙසැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතව ඇති අතර ඒ මහතා එකී තනතුරට පත්ව ඇත්තේ 2005 වසරේදීය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>