31 Dec 2015
මධු මාධව දෙවන බිරිඳට ලියූ අවසන් ලිපිය – මම අපිව වළලනවා
නිල්මිණි තෙන්නකෝන්ගෙන් දික්කසාද වීමෙන් අනතුරුව මධු මාධව අරවින්ද විවාහ වුයේ රෙනූෂා සමගයි. කෙසේ වෙතත් එම විවාහය ද මේ වනවිට බිඳී ගොස් තිබේ.
ඇය ඔහුව හැර ගොස් මාස 15ක් පමණ ගතවී තිබෙන අතර රෙනූෂා එනතුරු බලා සිටියත් නොපැමිණීම නිසා ලිපිනයක් නැති ඇය වෙනුවෙන් අවසන් ලිපිය ලියා මධු මාධව අරවින්ද තම ෆේස්බුක් ගිණුමට එක්කර තිබේ.
“මම දේශපාලනය නොකරා නම් අපේ කථාව අදත් කොහේ හරි පණ පිටින් තියෙයි” යනුවෙන් ද ඔහු එහි සඳහන් කර ඇත්තේ රෙනූෂා ඉස්ලාම් භක්තිකයෙකු වීමත් මධූ ඉස්ලාම් අන්තවාදීන් ට එරෙහිව අරගල කිරීමත් නිසා විය යුතුයි.
එමෙන්ම “31 වෙනිදා අපිව මම වළලනවා” යනුවෙන් ද එහි සඳහන්.
එය පහතින්…