මමත් යුද්ධය ගැන පොතක් ලියනවා

null

ඇතැමුන් පසුගිය කාලයේ අර වෝර් මේ වෝර් නමින් පොත් ලියූ බවත්, එසේ වුවද යුද්ධයේ සැබෑ තතු හෙළිකරමින් ඉදිරියේදී තමන්ද පොතක් එළිදක්වන බවත්, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.

බත්තරමුල්ල – පැලවත්ත පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නීතිපතිවරයා වර්තමානයේ එය නිසි පරිදි සිදු නොකිරීම ගැන ඉදිරියේදී අධිකරණ ක්‍රියා මාර්ගයකට යොමුවන බවත්, ජනවාරි 8 හා අගෝස්තු 17 පැවැති මැතිවරණවලින් බලයට පත්වූ වත්මන් රජය ඒ අනුව වර්තමානයේ ක්‍රියා නොකිරීම ගැනද ජනතාව බලවත් කලකිරීමෙන් සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>