මම අතුරුදන් නැහැ – චෝදනා අසත්‍යයි

null

තමාට එල්ල වී ඇති චෝදනා අසත්‍ය බව පවසමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනයෙන් ඔහු පෙන්වා දෙන්නේ යුක්ක්‍රේන කැරළිකරුවන්ට ආයුධ සැපයීම සහ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් තමාට එල්ලවී ඇති චෝදනා සාවද්‍ය බවයි.

අදාළ මරණය සිදු වූයේ රුසියානු ජාතිකයෙකු විසින් පදවන ලද ලොරියකට යට වීමෙන් බවද මෙම නිවේදනයේ දැක්වේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් බලන්න…

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>