මම ඉන්නේ හොරු සමග හෙළුවෙන් – රන්ජන්

null

වත්මන් රජය තුළ තමන් සිටින්නේ හොරු සමග හෙළුවෙන් බවත්, එය වත්මන් රජයේ තිත්ත ඇත්ත බවත් සමාජ සේවා හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳහන් කර තිබේ.

දූෂණ වංචාවලට එරෙහිව කතා කළ සමහර අයට තනතුරු ලැබුණු පසු නිහඬ වුවද, තමන් ජනතා අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටින බව ඔහු පවසා ඇත.

අද පුවත්පත වාර්තා කරන පරිදි පසුගිය මැතිවරණ සමයේදී උගුර ලේ රහවනතුරු කෑගසමින් බලයට පත් වූ පසුව හොරුන්, වංචාකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නා බවටත්, ගුවන්තොටුපොල වසාදමන බවටත් ප්‍රකාශ කළද මේ වනතුරු එම කාර්යය සිදුනොවූ බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>