මයිත්‍රී අද දිව්රුම් දෙන ලකුණු

null

2015 ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල වලට අනුව තවමත් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියෙන් සිටින අතර ඔහුගේ ජයග්‍රහණය මේ වන විට තහවුරු වී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා නව ජනාධිපතිවරයා ලෙස අද (09) දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන බව ලංකාදීප පුවත් වාර්තා කරයි.

මේ වන විට මෛත්‍රිපාල මහතා 51.74% ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින අතර මහින්ද රාජපක්ෂ මහතා 47.02% ප්‍රතිශතයක් ලබාගෙන සිටි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>