මව්කිරි සිරවී බිළිඳෙකු මරුට

null

දඹුල්ල පන්නම්පිටිය ප‍්‍රදේශයේදී මව්කිරි සිරවීමෙන් වයස මාස එකහමාරක් පමණ වන බිළිඳෙකු මියගොස් තිබේ. දරුවා රෝහල්ගත කරන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

මරණය සිදුවී ඇත්තෙ මව්කිරි සිරවීමෙන් ඇති වූ ස්වසන අපහසුතා නිසා බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී ද තහවුරු වී තිබේ.

මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබුවේ දඹුල්ල රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය ගාමිණී සේනානායක මහතා විසින් වන අතර දඹුල්ල පොලිසීයයි මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ මෙහෙයවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>