මව නැති අතරේ කුඩා දරුවා ළිඳට වැටී මරුට

null

වටවල, සෙන්ටලියන් කොලණිය ප්‍රදේශයේදී කුඩා දරුවකු ළිඳකට වැටී මියගොස් තිබේ. මියගිය දරුවාගේ වයස, අවුරුදු එකහමාරක් පමණ වේ.

ඊයේ පස්වරු 3.30ට පමණ මව නිවසේ නොමැති අවස්ථාවකදී නිවසින් පිටතට ගොස් ඇති එම දරුවා මෙලෙස ලිඳට වැටි අනතුරට ලක්ව ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව වටවල පොලීසිය සඳහන් කරයි.

නිවස අසළ ළිඳට වැටී ඇති එම දරුවා ‍ගොඩටගෙන වටවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

පශ්චාත් මරණ පිරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>