මහනුවර නවතා තිබු මෝටර් රථයක මළසිරුරක්

null

මහනුවර තරුණ බෞද්ධ සංගමයේ රථගාලේ නවතා තිබු මෝටර් රථයක තිබි පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. මහනුවර පොලිසියට ලැබුණු තොරතුරකට අනුව එම මළසිරුර සොයාගෙන ඇත.

මියගොස් ඇත්තේ 34 හැවිරිදි මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සංචාරකයින් ප‍්‍රවාහන කරන රියදුරෙකු ලෙස සේවය කර ඇති පුද්ගලයෙකුය.

පොලීසිය සදහන් කළේ මිය ගොස් සිටි රියදුරාගේ මුඛ ප‍්‍රදේශයේ සෙම සහිත තත්ත්වයක් ද දක්නට ලැබුණු බවයි. කෙසේ වෙතත් මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා මළ සිරුර මහනුවර මහ රෝහලට බාරදී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>