මහනුවර රැළියට ගිය ශ්‍රීලනිප මන්ත්‍රීන්ට වැඩ වරදී

null

මහනුවර ප්‍රදේශයේ පැවති රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර අති බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලෙක්ම්වරයා වෙත මෙම උපදෙස් ලබා දී තිබේ.

එම රැස්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිලූම් අමුණුගම, හිටපු අමාත්‍ය සාලින්ද දිසානායක, සමන්මලී සකලසූරිය, ලලිත් එල්ලාවල, ජගත් කුමාර යන මන්ත‍්‍රීවරුන් ද සහභාගී විය.

කෙසේ වෙතත්, මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන දිලූම් අමුණුගම ප‍්‍රකාශ කළේ විනය කි‍්‍රයාමාර්ග පිළිබඳ ආරංචියක් ලැබී ඇති අතර, පක්ෂය විසින් විමසීමක් සිදුකළහොත් ප‍්‍රකාශයක් කිරීමට සූදානම් බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>