මහමැතිවරණයෙන් පසු විස්ස ගේනවා

null

මහමැතිවරණයෙන් පසු නව ඡුන්ද ක‍්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

යටිනුවර ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම ගම්පොල – ඇත්ගාල ප්‍රදේශයේදී පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මහමැතිවරණයෙන් යළි රාජපක්ෂ යුගයක් ඇති කිරීමට ඉඩ නොදෙන බවත්, ජනවාරි 8 වනදා සිදුකළ විප්ලවය තහවුරු කිරීම මෙවර මහමැතිවරණයේ දී සිදුවිය යුතු බවත් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>