මහමැතිවරණය ජුනි මාසයට කල් යයි

null

අප්‍රේල් මස පැවැත්වීමට නියමිතව තිබු මහ මැතිවරණය ලබන ජූනි මස අගදී පවත්වන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා ද ඒ පිළිබඳව ප්‍රකාශ කර ඇත්තේ විධායක ජනපතිධුරයේ බලතල අඩුකිරීම, මැතිවරණ ක්‍රමය වෙනස්කිරීම ඇතුලු අත්‍යාවශ්‍ය කාර්යයන් සිදුකිරීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවෙනු ඇති බවයි.

“බොහෝ දුරට මේ අප්‍රේල් 23 වැනිදා විසුරුවා හැරීම සිද්ද වෙන්නේ නැහැ. අපිට ඊට ඉස්සෙල්ල කරන්න ලොකු කාර්යභාරයක් තියෙනව” යැයි හෙතෙම සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>