28 Jan 2015
මහල් නිවාසයෙන් දැරිය වැටෙන්නට පෙර CCTV දර්ශන
වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ විදුලි සෝපානයේ තනිව ගමන් කළ දැරියක් 22වන මහලින් ඇදවැටී මියයාමේ සිද්ධිය තවමත් අභිරහසක්ව පවතී.
22 වන මහලේ ආරක්ෂක බැම්ම දරුවාගේ උසට වඩා වැඩිවීම හේතුවෙන් දරුවා පහලට වැටුනේ කෙසේද යන්න පිළිබඳව ගැටළුකාරී තත්වයක් මතුවී තිබේ.
කෙසේ වෙතත් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
එම සිද්ධියට සම්බන්ධ CCTV දර්ශන ඇතුලත් සිරස නිව්ස් වාර්තාවක් පහතින්.
පෙර පළවූ පුවත පහතින්