මහා පොළව සැලෙද්දී බුදු පිළිම නොසැලෙයි

null

නේපාලයේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් රජවරුන් විසින් 12වන සියවසත් 18 වැනි සියවසත් අතර ඉදිකරන ලද පිළිම, විහාර ඇතුළු පෞරාණික වටිනාකමකින් යුත් බොහෝ ස්ථාන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි නේපාල පුවත් සේවා වාර්තා කරයි.

කෙසේ වෙතත් ලුම්බිණියට කිසිදු හානියක් සිදුව නැතැයි විදෙස් ප්‍රවෘත්ති සේවා අනාවරණය කරයි.

භූමිකම්පා හේතුවෙන් කඩා වැටුණු පන්සල් ගොඩනැගිලිවල සුන්බුන්වලට මැදිවී ඇති නිරුපද්‍රිත බුද්ධ ප්‍රතිමාවක් භක්තාපූර් හි හමුවී ඇතැයි ද ගාඩියන් වෙබ් අඩවිය සඳහන් කරයි.

ඊයේ දිනයේ වගේම අද දිනයේත් නේපාලයේ භූ කම්පන ඇතිවූ අතර ඉන් මියගිය ගණන මේ වන විට 2300 ඉක්මවන බව වාර්තා වේ.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>