මහින්දගේ වේදිකාවට නැග්ග තරුණිය මඩ ප්‍රචාර ගැන කතාකරයි

null

පසුගියදා කුරුණෑගල පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුපසින් ෆයිල් මිටියක් අරගෙන ගමන් කළ නිරූපිකාව සම්බන්ධයෙන් අන්තර්ජාලයේ කතාබහක් ඇතිවී තිබුණි.

බොහෝදෙනෙකු ඇය ‘ෆයිල් අක්කා’ ලෙස නම් කර තිබුන අතර අන්තර්ජාලයේ ඇයට එල්ලකළ චෝදනා සම්බන්ධව සති අන්ත පුවත්පතකට අදහස් දක්වා තිබේ.

ඇය නමින් අයේෂා මධුශානි වන අතර වෘතියෙන් නර්තන ශිල්පිණියක් මෙන්ම නිරූපිකාවක්ද වේ.

“මඩ ගහන එක වැරදියි. ඒගොල්ලො හිතන්න ඕන එයාලටත් සහෝදරියන් සිටින බව. පක්ෂ පාට ඛෙදාගෙන බලපුළුවන් කාර අය හැප්පුනාට අපිට හැප්පෙන්න බැහැනේ. සන්ධානෙ ෆයිල් අරන් යන නංගි කියල මට කියනවා. ඇත්තටම එදා උදේ වෙනකං මං හිතන් හිටියේ මට හිටපු ජනාධිපිතිතුමා පිලිගන්න බුලත් හුරුල්ලක් විතරක් දෙන්න අවස්ථාව ලැඛෙයි කියලා. නමුත් එදා ප්‍රතිපත්ති ප්‍රකාශෙ හැමෝටම ඛෙදන්න මට සිදුවුණා.”

ඔබට දේශපාලන ආරාධනා ලැබුණාද?
ලැබුණා ලැබුණා..තරුණ කොටස් ඒකරාශි කරන වැඩසටහන් සංවිධානය කරන්න විවිධ පක්ෂ වලින් මට අ~ගැහුවා.නමුත් මට ඒවට යන්න වෙලාවක් තිබුනෙ නෑ.

ඔබට දේශපාලනයට එන්න අරමුණක් තියනවද?
මට දේශපාලනයට එන්න අරමුණක් තියනව. නමුත් දැන්ම නෙමෙයි. දැනුවත් වෙලා අත්දැකීම් ලබාගෙන මගෙ දැන් කරන වැඩ ඉවර වෙලා එන්න හිතන් ඉන්නවා.

පෙර පළවූ පුවත පහතින්…

මහින්දගේ ෆයිල් අරන් යන තරුණිය ගැන විස්තරේ

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>