05 Aug 2015
මහින්දගේ ෆයිල් අරන් යන තරුණිය ගැන විස්තරේ
පසුගියදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රැළියක දී ෆයිල් කිහිපයක් අතින් ගත තරුණියක් මහින්ද රාජපක්ෂ මහතාගේ පසුපසින් වේදිකාවට ගොඩවී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ ජාල වෙබ් අඩවි වල හුවමාරු වෙමින් පවතී.
ඇයට ෆයිල් අක්කා ලෙසින් නමක්ද පටබැදි ඇති අතර බොහෝදෙනෙකු ඇය කවුදැයි තොරතුරු සෙවීමට ද පෙළඹී තිබුණි.
කෙසේ වෙතත් ඇය අයේෂා මධුෂානී නම් නම් නිරූපණ ශිල්පිණියක බව මේ වට විට වාර්තා වී තිබේ.
කුරුණෑගල ප්රදේශයේම පදිංචි ඇය නිරූපණ ශිල්පිණියකට අමතරව නර්තන කණ්ඩායමක්ද පවත්වාගෙන යන බව පැවසේ. ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්…