මහින්දට අවස්ථාව දෙනවාදැයි මෛත්‍රී තීරණාත්මක සාකච්ඡාවක

null

ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

මෙම සාකච්ඡාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඊට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර පි‍්‍රයදර්ශන යාපා , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත් සහ නිමල් සිරිපාලද සිල්වා යන මහත්වරුන්ද සහභාගිවීමට නියමිතයි.

ඉදිරි මහ මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතාට අවස්ථාව ලබාදෙන්නේ දැයි අද පැවැත්වෙන සාකච්ඡුාවේදී වැඩි අවධානයක් යොමුවනු ඇතැයිද එහි වැඩි දුරටත් සඳහන්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>