මහින්දට නාමයෝජනා දීම ගැන මම දන්නේ නැහැ

null

මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබාදීමට ගෙන ඇති තීරණය පිළිබඳව තමන් දැනුවත් කර නොමැති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසයි.

ඊයේ (03) දවටගහ මුස්ලිම් දේවස්ථානයේ පැවැති උත්සවයකදී මාධ්‍යවේදීන් කල විමසීමකදී ඇය මේ බව සඳහන් කර තිබේ.

මේ වනතෙක් තමන්ට දැනුවත් කිරීමක් කර නොමැති බවත්, ඒ පිළිබඳව සොයා බලා පසුව මාධ්‍ය වෙත අදහස් දක්වන බවත් ඇය සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>