මහින්දට නාමයෝජනා නෑ – ජාතික ලයිස්තුවෙනුත් නෑ

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතාට ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ ජාතික ලැයිස්තු මන්තී්‍ර ධුරයක් හෝ නාමයෝජනා හෝ ලබා නොදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ පිළිබද පවසා සිටියේ අද (18) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ය.

හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපතිවරයා අතර සුහදතාවය ඇති කිරීම සඳහා පත් කළ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගෙන් සමන්විත කමිටුව ඊයේ (17) හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දුන් බව අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>