මහින්ද චන්ද්‍රිකා ගැන මාධ්‍ය නිවේදනයකින් කියයි

null

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කර ඇති ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

තමාගේ නායකත්වය යටතේ තිබු ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ ආණ්ඩුව පරාජයට පත්කරවීමට හැකිවීම පිළිබඳ සිය පි‍්‍රතිය පළ කරන බවට හිටපු ජනාධිපතිවරිය ‘‘ද හින්දු’’ පුවත්පතට ප‍්‍රකාශ කර ඇතැයි මහින්ද රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි. එය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ, එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ සහ මේ රටේ සියලූ ජනතාවගේ අවදානයට ලක්විය යුතු ප‍්‍රකාශයක් බව මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.

තමාට එරෙහිව ඇති වෛරය නිසා හිටපු ජනාධිපතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාවක් බවත්,එසේම තවමත් මෙම පක්ෂයේ අනුශාසකවරියක් හා මධ්‍යම කාරක සභිකයකු බවත් අමතක කර ඇති බවද හෙතෙම එහි ප්‍රකාශ කර තිබේ.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ…

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>