මහින්ද ජනපති කාලයේ මෛත්‍රීට පීඩා කළ හැටි

null

පසුගිය කාලයේදී සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයින්ට වඩා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමා දැඩි මර්දනයකට ලක්වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (12) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවති ජාත්‍යන්තර හෙද සැමරුම් උත්සවය අමතමින් ඔහු මේ සඳහන් කර තිබේ.

තමන් සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ පස් වසරක කාලය තුළ වෘත්තීය සමිති නායකයෙකු සමග සාකච්ඡා කළ අවස්ථාවලදී පවා තමන්ට මහින්ද රාජපක්ෂ මහතා දෝෂාරෝපණය කළ බවද ඔහු ප්‍රකාශ කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>