මහින්ද පුද්ගලයෙකුට පහරදීමට යයි – Video

null

ඊයේ (21) අකුරැස්සේ පැවැති ප්‍රචාරක රැලියකට සහභාගී වීමට පැමිණී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පුද්ගලයෙකුට අත මිට මොලවා පහර දීමට තැත් කල ආකාරයක් දැක්වෙන වීඩියෝ පටයක් නිකුත් වී තිබේ.

අදාල පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතාගේ අතෙහි ඇති මුද්ද උදුරා ගැනීමට තැත් කරන අයුරක් දිස්වෙන අතර හරි හැටි සිද්ධිය කුමක්දැයි හෙළිවී නොමැත.

මාතර දිස්ත්‍රීක් සන්ධාන අපේක්ෂක, අකු‍රැස්ස ශ්‍රිලනීප සංවිධායක මනෝජ් සිරිසේන මහතා විසින් මෙම ‍රැළිය සංවිධානය කර තිබු අතර, රාජපක්ෂ මහතා රැස්වීම අමතා සුළු වෙලාවකින් පිටව ගොස් ඇත.

එම වීඩියෝව පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>